ප්‍රධාන පුවත්

තේ වගාවේ වල් නසන්නට ග්ලයිෆොසේට් අවශ්‍යමයි!

NaveenDissanayaka

ලංකාව තුළ තහනම් වූවද මහා පරිමාණ තේ වගාවෙහි ඇති වන වල් විනාශ කිරීම සඳහා අනිවාර්යයෙන්ම ග්ලයිෆොසේට් වල් නාශකය අවශ්‍ය වන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසනවා. පසුගිය කාලය පුරා තේ ආර්ථිකයේ යම් අඩු වීමක් දක්නට ලැබෙන බවත් වල් නාශක භාවිතා නොකර ...

Read More »

අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලයක් පිහිටුවීම පිළිබඳ පනත සම්මතයි!

OMP_15_01_2017

අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලයක් පිහිටුවීම, පරිපාලනය කිරීම හා කර්තව්‍ය ඉටුකිරීම සඳහා වන සංශෝධන පනත් කෙටුම්පත, සංශෝධන රහිතව පාර්ලිමේන්තුවේදී සම්මත වී තිබෙනවා. යම් පුද්ගලයෙකු අතුරුදහන්වීම සම්බන්ධයෙන් මෙම කාර්යාලයට පැමිණිල්ලක් ලැබීමෙන් පසුව ඒ සම්බන්ධයෙන් වන විමර්ශන අවසන් වනතුරු  “අදාළ පුද්ගලයා දක්නට නොමැති බවට“ ...

Read More »

බුද්ධ ශාසන ඇමතිගේ අදහස් දැක්වීම භාෂණයේ හා ප‍්‍රකාශනයේ නිදහසට තර්ජනයක්

Free_MEDIA

මානව හිමිකම් ක‍්‍රියාධරයෙකු මෙන්ම නීතීඥවරයෙකුද වන ලක්ෂාන් ඩයස් මහතා සිදුකළ සුළුතර ආගමික කණ්ඩායම් වෙත හා ආගමික ස්ථාන වෙත හිංසාකාරී බලපෑම් එල්ල වීම යන ප‍්‍රකාශය පදනම් කරගෙන අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා විසින් කරන ලද අදහස් දැක්වීම නිදහස් ...

Read More »

නියපොත්තෙන් කඩන කාලේ කැඩුවා නම් කුණු ප්‍රශ්නේ අද නෑ!

SF_14_02_2017

කසල ගැටළුව අද වන විට මෙතරම් විශාල ගැටළුවක් බවට පත් වී ඇත්තේ හිටපු නායකයින් කසල වල මූලික අවධියේ ම එයට නිසි පිළියම් නොයෙදීම නිසා බව පාර්ලිමේන්තු මන්ත්‍රි ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා. “ඒ ගොල්ලෝ කතා කරන්නේ ඒ ගොල්ලෝ ආණ්ඩු ...

Read More »

භික්ෂූන්වහන්සේලා ගෞරවනීය ලෙස හැසිරෙනවාද කියන එකත් සංඝසභාව බලාගන්න ඕන!

Rajitha_Senarathna

අස්ගිරි පාර්ශවය විසින් ඊයේ දිනයේදි නිකුත් කළ නිවේදනය සම්බන්ධයෙන් කරුණු අධ්‍යනය කොට ඉදිරියේදී ප්‍රකාශයක් කිරීමට රජය බලාපොරොත්තු වන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදි මාධ්‍යවේදින් එම නිවේදනය පිළිබඳව විමසා සිටි අවස්ථාවෙදි ...

Read More »

ඉල්ලිම් ලැබීම නිසා දුම්රිය වර්ජනය නවති!

STRIKE_D

දුම්රිය රියදුරන් හා නියාමකවරුන් ක්‍රියාත්මක කිරීමට සිටි වැඩ වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව දුම්රිය නියාමකවරුන්ගේ සංගමයේ සභාපති ජානක ප්‍රනාන්දු මහතා පවසනවා. ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින්  මෙම වර්ජනය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වූ නමුත් අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවේදී නියමක හා ...

Read More »

ඥාණසාර හිමියන්ට ඇප

Galabodaththe_21_06_2017

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පෙර ඇප මත නිදහස් කිරීමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළා. ඒ අනුව පසුගිය 15 වන දින අධිකරණය හමුවේ පෙනී නොසිටි වරදට ඥානසාර හිමියන්ට එරෙහිව නිකුත් කළ වරෙන්තු නියෝගය ආපසු කැඳවීමට ...

Read More »

රට භේදභින්න කළේ මහින්ද රාජපක්ෂයි!

Mujibar-Rahuman_english

මේ රටේ සමගිය ඇති වනවාට උතුරේ සිවාජිලිංගම් වගේම දකුණේ පිරිසක් ද අකැමැති බවත් ඔවුන්ගේ ප්‍රාර්ථනය අප බෙදිලා ඉන්නවා දැකීම බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් මහතා පවසනවා. එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදි ඔහු මේ බව සඳහන් කර ...

Read More »

ජාතිවාදය ඇවිස්සීමේ වගකීම ආණ්ඩුව පිට පැටවීමේ නිර්ලජ්ජිත උත්සහයක් තියනවා

Palitha_21_06_2017

ජනතාව ප්‍රතිකේෂ්ප කළ පුද්ගලයින් ජාතිවාදය අවුස්සීමට කටයුතු කරමින් සිටින බව වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසනවා. සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. “ජාතිවාදය ඇවිස්සීමේ උත්සහය ආණ්ඩුව පිට පැටවීමටත් මේ පිරිස නිර්ලජ්ජිත ...

Read More »

පළාත් පාලන පනත සම්මත වී දින 75ක් තුළ ඡන්දය තියන බව මැතිවරණ කොමිසම පැවසුවා

Rohana-Hetti_21_06_2017

කාලය අවසන් වන පළාත් සභාවල මැතිවරණය පැවැත්වීම කල් දැමීමට නම් ජනමත විචාරණයක් පැවැත්විය යුතු බව  පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසනවා. මැතිවරණ නිරීක්ෂණ ඒකාබද්ධ මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා. මෙම වසර අවසන් වන විට ...

Read More »