ප්‍රධාන පුවත්

අලුත් විදියට බැඳුම්කර නිකුත් කිරීම හෙට

Harsha-de-Silva

නව ක්‍රමවේදය යටතේ බැඳුම්කර නිකුත් කිරීම හෙට (27) සිදු කෙරෙන බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය. බැඳුම්කර නිකුත් කිරීමේ නව ක්‍රමවේදය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද (26) රජයේ ප්‍රවෘත්ති දෙපාරත්මේන්තුවේ ...

Read More »

නෙවිල් ප්‍රනාන්දු රෝහලේ කටයුතු වලට මසකට රුපියල් මිලියන 200ක්

GAYANTHA_KK

නෙවිල් ප්‍රනාන්දු රෝහලේ පරිපාලනය හා කළමනාකරණය පිණිස හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය යූ.ඒ. අජිත් මෙන්ඩිස් මහතාගේ සභාපතිත්වයෙන් යුත් වෛද්‍ය, පරිපාලන, කළමනාකරණ හා සිවිල් සමාජය නියෝජනය කරන විද්වතුන්ගෙන් සමන්විත පාලක මණ්ඩලයක් ක්‍රියාත්මක වන පරිදි පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වූ ...

Read More »

ඉන්දු-ශ්‍රි ලංකා සබඳතා සහ සහයෝගිතාව සවිමත් කිරිමට කටයුතු කරනවා

ms_-20_10

අතීතයේ පටන් ඉන්දියාව සහ ශී‍්‍ර ලංකාව අතර පවතින සමීප ද්විපාර්ශ්වික සබඳතා සහ සහයෝගීතාවය තවදුරටත් සවිමත් කර ගැනීම සඳහා ඉන්දියානු නව ජනාධිපතිවරයා සමග සහයෝගයෙන් කටයුතු කිරීමට ශී‍්‍ර ලංකාව අපේක්ෂා කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා. ඉන්දියාවේ නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම්දුන් ...

Read More »

දැනට තෙල් බවුසර් 15ක් පිටත් වෙලා, සාකච්ඡා පවත්වන තුරු අත්‍යවශ්‍ය සේවා ඉටු කරනවා

CPC_23_04_2017

කොලොන්නාව තෙල් ගබඩා පර්යන්තයට, තෙල් ගෙනයාම සඳහා පැමිණි දුම්රියට විරෝධය පළකරමින් වැඩවර්ජනයට සම්බන්ධ සේවකයන් පිරිසක් විසින්  දුම්රිය මාර්ගය හරස් කරමින් ආරම්භ කළ විරෝධතාවක් හේතුවෙන්  ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ කොළොන්නාව නිමාව ඉදිරිපිට උණුසුම් තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා. ඒ හේතුවෙන් කොළොන්නාව-කොළඹ ප්‍රධාන මාර්ගයේ දැඩි ...

Read More »

වර්ජන එපා…සාකච්ඡාවෙන් විසදා ගමු…. සේවයට වාර්තා නොකරන්නේ සේවය හැර ගියා සේ සලකනවා

LK_GOV

මහජනතාව පත්වන පීඩා සහ අපහසුතාවයන් සැලකිල්ලට ගෙන වහාම සේවයට වාර්තා කරන ලෙස රජය වර්ජනයට එක්ව සිටින ඛණිජ තෙල් සංස්ථා සේවකයින්ගෙන් ඉල්ලයි. රජය පෙන්වා දෙන්නේ ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ඛණිජ තෙල් සංස්ථාවේ සේවකයින් පිරිසක් ඊයේ (25) සිට ආරම්භ කළ වර්ජනයත් ...

Read More »

තෙල් අත්‍යවශ්‍ය සේවාවක් වෙයි – හමුදාවේ මැදිහත් වීමෙන් තෙල් බෙදාහැරීම ඇරඹේ

Oil_dis_26_07_2017

ඛනිජ තෙල් ගබඩා කිරීම හා බෙදා හැරීම අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ජනාධිපති ලේකම්වරයා ඊයේ රාත්‍රියේ විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.  ඒ අනුව අද (26) අලුයම කොලොන්නාව හා මුතුරාජවෙල තෙල් ගබඩා සංකීර්ණය වෙත ඇතුළු වූ ත්‍රිවිධ හමුදාව වර්ජනයට එක්ව සිටින ...

Read More »

රජය සතොසට කොකේන් ගෙනෙත් නැති බව ස්ථීරයි!

Sagala-In-House_08_02_2017

පසුගියදා අත්අඩංගුවට ගත් කොකේන් සම්බන්ධයෙන් රජයේ පාර්ශවයේ සම්බන්ධතාවයක් ඇති බවට විමර්ශනයේදි අනාවරණය වි නොමැති බව අමාත්‍ය සාගල රත්නායක මහතා පවසනවා. ඊයේ පාර්ලිමේන්තුවේදි විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ලොරි රථයේ රියදුරා හා එහි කම්කරු සේවකයන් අත්අඩංගුවට ගෙන විමර්ශන ක්‍රියාත්මක බවයි. ...

Read More »

විදේශවිනිමය කළමනාකරණය හා අධීක්ෂණය රජයේ ප්‍රතිපත්තියක්

Ranil_parliment

විදේශවිනිමය කළමනාකරණය හා අධීක්ෂණය රජයේ ප්‍රතිපත්තියක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.විදේශ විනිමය පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් අග්‍රාමාත්‍යවරයා සදහන් කළේ රජය සිදුකරන්නේ විදේශ විනිමය පාලනය නොව පරිපාලනය බවයි. “විදේශ විනිමය සම්බන්ධයෙන් වන වත්මන් නීතිය තමයි 1937 සහ 1953 නීතිය. ...

Read More »

අතුරුදන්වුවන් පිලිබඳ කාර්යාලය රණවිරුවන් දඩයම් කිරීමට නොවේ…

SB_D

අතුරුදන්වුවන් පිලිබඳ කාර්යාලය රණවිරුවන් දඩයම් කිරීමට, නඩු පැවරීමට ක්‍රියාත්මක වන ආයතනයක් නොවන බව අමාත්‍ය එස් බී දිසානායක මහතා පවසයි. මෙය අතුරුදන්වුවන් සම්බන්ධ තොරතුරු සොයාදිමේ කාර්යාලයකි. රණවිරුවන් වෙත නැගෙන චෝදනා සම්බන්ධයෙන් නිදොස් විමටත් හමුදාවේ අතුරුදන්වුවන් පිළිබඳව සොයා බැලිමටත් මෙය වැදගත් වන ...

Read More »

අගෝස්තු 02 වෙනිදා සයිටම් විරෝධී දිනයක් – සයිටම් විරෝධී ජන පවුර

Abolsih-SAITM_26_07_2017

ගැටළුව විසඳිම සඳහා ආණ්ඩුව තෝරාගන්නා කුමන ආකාරයේ මර්දනකාරී මාවතකට වුවද පිළිතුරු ලබාදීමට සයිටම් විරෝධී ජනපවුර ගොඩනංවා ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. සයිටම් විරෝධී ජන පවුර ඊයේ (25) පස්වරුවේ කොළඹ විහාර මහාදේවි එළිමහන් රංග පීඨයේදී පැවත්වූ ...

Read More »