ප්‍රධාන පුවත්

අතුරුදහන් වූවන් පිළිබඳ සොයා බැලීමට විශේෂ කමිටුවක් ළඟදීම පත්කරනවා

MS_SAMPUR

අතුරුදහන්වූවන් පිළිබඳ කරුණු ඉදිරිපත් කරමින්, යම් ස්ථානයක ඔවුන් රඳවා සිටින්නේයැයි පවසනවානම් එම ස්ථාන පරික්ෂා කිරීම සඳහා රජය වැඩපිළිවෙළක් සකස් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.ඊයේ (20) සාම්පූර් ප‍්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා සදහන් කළේ මීට පෙර පත්කළ කොමිෂන් සභා ...

Read More »

අධ්‍යාපනයේ විප්ලවීය වෙනසක් සිදු කරනවා

AKILA_WI

අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඇති ගැටලු ඉදිරි වසර තුනක කාලයක් තුළ අවම කිරීමට කටයුතු කරන අතර ම ඒ හරහා අධ්‍යාපනයේ විප්ලවීය වෙනසක් සිදු කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ගුරු උපදේශකවරුන් දැනුම්වත් කිරීමේ වැඩමුළුවකට සහභාගි ...

Read More »

සිංහල -මුස්ලිම් ගැටුමක් ඇති කිරීමේ කුමන්ත්‍රණයක් !

ATHAWULLA

සිංහල -මුස්ලිම් ගැටුමක් ඇති කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් පවතින බව ,හිටපු අමාත්‍ය ඒ. එල්. එම්. අතාවුල්ලා මහතා පවසනවා. ඊයේ (19) මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා සදහන් කළේ ආණ්ඩුවක් මාරු කිරීමේ අපේක්ෂාව මෙම ගැටුම ඇති කිරීමේ අරමුණ බවයි. බොදු ...

Read More »

වැල්ලවත්තේ ගොඩනැගිල්ලට තවමත් යටව ඉන්න තරුණයා බේරා නොගත්තා යැයි විරෝධය

WELLWATTHA_DA

වැල්ලවත්ත “සැවෝයි” සිනමා අසල පිහිටි, හදිසියේ කඩා වටුණු මහල් ගොඩනැගිලේ සේවය කරමින් සිටියදී  තවමත් එයට යටවී සිටින බව කියන හැටන්, පතන, ග්‍රේග්ලි තේ වතුයායේ පදිංචිව සිටි තරුණයා බේරා නොගැනිමට විරෝධය දක්වමින් අද (20) පෙරවරු 08.30 ට පමණ එම තරුණයාගේ මව ...

Read More »

කැබිනට් සංශෝධනයේ බාලගිරි දෝෂ අවසන්!

Ranil_sirisena_70

ඇමැති මණ්ඩල සංශෝධනය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී අවසන් තීරණයක් ගැනීමට නියමිත බව වාර්තා වේ.අවස්ථා ගණනවකදි කල් දැමුනු ඇමැති මණ්ඩල සංශෝධනය මේ දින දෙක තුල අනිවාර්යයෙන්නම් සිදු කිරිමට දෙපාර්ශවයේම එකඟ වි තිබේ. ඒ අනුව ...

Read More »

බස්නාහිර මහල් ගොඩනැඟිලි හදන්න අනිවාර්‍ය අවසර දෙකක්!

BULDING_COLLE

කොළඹ හා බස්නාහිර ප්‍රදේශයේ සියලු මහල් ගොඩනැඟිලි ඉදිකිරීම මින් ඉදිරියට මහා නගර හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍යාංශයේ හා වරලත් ඉංජිනේරුවන්ගේ පූර්ණ හා දැඩි අධීක්ෂණය ඇතිව සිදු කිරීමට කටයුතු යොදා ඇතැයි මහ නගර හා බස්නාහිර පළාත් සභා අමාත්‍යාංශයේ ලේකම් ඉංජිනේරු නිහාල් ...

Read More »

හිටපු නගරාධිපතිවරයාට නිතිඥවරුන් පිරිසකගෙන් ප‍්‍රහාරයක්න-ගරාධිපතිවරයා දික්ඔය මුලික රෝහලට

HATTTOPN_CHIF

හැටන් දික්ඔය නගර සභාෙවි හිටපු නගරාධිපති අලගමුත්තු නන්දකුමාර මහතාට හැටන් මහේස්ත‍්‍රාත් අධිකරණයේ සේවයේ නියතු නිතිඥවරුන් පිරිසක් පහරදුන්නේ යැයි පවසමින් නගරාධීපතිවරයා දික්ඔය මුලික රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබනවා. ඊයේ (19.05) රාති‍්‍ර හැටන් ප‍්‍රදේශයේ උත්සව ශාලාවක නිතිඥවරුන්ගේ සාදයක් පැවති අතර එම සාදයට සහභාගි ...

Read More »

යුද්ධයේදී සටන් කළේත් මියගියේත් ශ්‍රී ලාංකිකයන් මිස විදේශිකයන් නොවේ(Video)

RANIL_MANNER

ජාතික සංහිදියාව ඇති කිරීම සදහා සියලු දෙනා එක්ව ක්‍රියා කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මන්නාරම දිස්ත්‍රික් පරිපාලන කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාව අමතමින් අග්‍රාමාත්‍යවරයා සදහන් කළේ ජාතිවාදය, ආගම්වාදය වපුරා රට සංවර්ධනය කළ නොහැකි බවයි. අගමැතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් ...

Read More »

ජනාධිපතිවරයාට යාපනයට පය තියන්න අවසර නෑ

Mahinda-safe_04_05_2017

මේ වනවිට වත්මන් ජනාධිපතිවරයාට යාපනයට පය තියන්න අවසර නැති තත්වයක් උදා වී ඇති බව හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. රත්මලාන ශ්‍රී සදහම් විහාරයේ පැවත් රණවිරු සැමරුම් බෝධිපූජා පින්කමකට සහභාගි විමෙන් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ හිටපු ජනාධිපතිවරයා අවධාරණය කළෙ ...

Read More »

වැල්ලවත්ත ගොඩනැගිලි ඉදිකිරීම් කරුට වැඩ වරදි!

BULDING_COLLE

වැල්ලවත්ත ගොඩනැගිල්ල කඩා වැටී සිද්ධිය සම්බන්ධයෙන් නීතිය කි‍්‍රයාත්මක කිරීමට වහාම අවධානය යොමු කරන බව මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසනවා. මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සදහන් කළේ මෙම ගොඩනැගිල්ලේ ව්‍යූහාත්මක වශයෙන් ...

Read More »