ප්‍රධාන පුවත්

වතු පාසල් සදහා ගත් ගුරු සහායකයන් 3000 වහාම් ගුරු සේවයට බදවා ගන්න

CEYLON_TECH

වතු පාසල් වල පැවති ගුරු හිඟයට පිළියමක් ලෙස බඳවා ගත් ගුරු සහායකයන් සුදුසුකම් මත ගුරු සේවයට බඳවා ගන්නැයි ලංකා ගුරු සේවා සංගමය අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා වෙත ලිපියක් යොමුකරමින් ඉල්ලා සිටි. එම පාසල් වල මේ වන විටත් ගුරු ...

Read More »

රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය නිසිලෙස ක්‍රියාත්මක වෙන්න ඕන

Mano-Ganeeshan_12_10

රාජ්‍ය හා පෞද්ගලික ආයතන සියල්ලෙහිම කටයුතු භාෂා ත්‍රිත්වයෙන්ම සිදු කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනයට ක්‍රියාකරමින් සිටින බව රාජ්‍ය ඒකාබද්ධ අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසා සිටිනවා. අද (15) පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා සඳහන් කළේ ඒ වෙනුවෙන් පවතින නීතිය වෙනස් කිරීමට ක්‍රියා කරමින් ...

Read More »

තිලක් මාරපන නව විදේශ ඇමති ලෙස දිවුරුම් දෙයි

Tilak-Marapana_15_08_2017

නව විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස තිලක් මාරපන මහතා අද (15) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කරනවා. මීට පෙර මාරපන මහතා මිට මෙර සංවර්ධන පැවරුම් පිළිබඳව අමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ...

Read More »

ලන්ච් ෂීට්, සිලිබෑග්, රෙජිෆෝම් භාවිතය සැප්තැම්බර් මස 1 වැනිදා සිට තහනම් ගැසට් පත්‍රය ලගදිම

SHOPING_BAG

ලන්ච් ෂීට්, සිලිබෑග්, රෙජිෆෝම් භාවිතය නිෂ්පාදනය හා අලෙවිය ලබන සැප්තැම්බර් මස 1 වැනිදා සිට තහනම් කෙරෙන ගැසට් පත්‍රය ඉදිරි දින කිහිපය තුල නිකුත් කිරිමට සුදානම් බව මධ්‍යම පරිසර අධිකාරිය සදහන් කරනවා. මේ අනුව ජාතික, ආගමික, සමාජයික, සංස්කෘතික හා දේශපාලන රැස්වීම් ...

Read More »

බස්රථ ගමනයට ප්‍රමුඛතා මංතීරුව අද සිට

Bus-Lane_15_08_2017

කොළඹ නගරයේ රථ වාහන තදබදය අවම කිරීමේ අරමුණින් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය මගින් හදුන්වා දෙන ප‍්‍රමුඛතා මංතීරුව අද සිට ක්‍රියාත්මක වේ. අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ සංකල්පයක් මත ක‍්‍රියාත්මක මෙම වැඩසටහන මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙය වීමෙන්, විශේඥ දැනුම ...

Read More »

ඉසුරුමත් යුගය කියන්නේ දේශපාලඥයන් නෙමෙයි

PMRW_29_06_2017

වසර 5ක් තුළ රටක ප්‍රශ්න විසදිය නොහැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. ඊයේ (15) බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවයකට සහභාගි වෙමින් අගමැතිවරයා මේ බව සඳහන් කළා “දේශපාලනයේ තියන සම්ප්‍රදාය නම් වැරදිකරුවෙකු ලෙස චෝදනා එල්ල වේ නම්  ඉල්ලා අස්වෙන්න ඕන. දැන් ...

Read More »

ශිරන්ති, CID යයි…රෝහිත FCIDයයි…

SHIRANTHAI_NAMAL

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය කොළඹ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත හා රෝහිත රාජපක්ෂ මහතා මුල්‍ය අපරාධ කොට්ඨාශය වෙත අද (15) දිනයේ ප්‍රකාශ ලබා ගැනිම සඳහා කැඳවා ඇතැයි ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශක ‍පොලිස් අධිකාරි, නිතීඥ රුවන් ගුණසේකර ...

Read More »

නවසීලන්තයට හා ඔස්ට්‍රේලියාවට ගිය ශ්‍රී ලාංකිකයන් 33 දෙනකුගේ ගමන ඉන්දුනීසියාවෙන් අවසන්

SHIPE

ඉන්දුනීසියා ධීවරයකුගේ දායකත්වයෙන් ඉන්දුනීසියාවේ උතුරු සුමාත්‍රාවේ මුහුදු තීරයේ ශ්‍රී ලාංකිකයන් 33 දෙනකු සමඟ ආපදාවට පත්ව තිබු යාත්‍රාවක් බෙර ගැනීමට හැකි වී තිබෙයි. එහි ශ්‍රී ලංකික පිරිමින් 32 ක් හා එක කාන්තාවක වූ බව පොලිසිය කියයි. මෙම යාත්‍රාව යාන්ත්‍රික දෝෂයකට පත් ...

Read More »

වලදමා තිබු බිලිදෙකුගේ සිරුරක් මහේස්ත‍්‍රාත්වරයා ඉදිරියේදි ගොඩ ගනි…

BABAYAP

ලිදුල පොලිස් වසමට අයත් මටිටකැළේ වතුයායේ ගෙවත්ත වලදමා තිබු බිලිදෙකුගේ සිරුරක් නුවරඑළිය වැඩ බලන මහේස්ත‍්‍රාත් දයා නානායක්කාර ඉදිරියේදි ලිදුල පොලිසිය මගින් අද (14.08) දහවල් ගොඩ ගනු ලැබුවා. එම වතුයායේ පදිංචි දෙදරු මවක් තමන් විසින් ප‍්‍රසුත කළ තුන්වන දරුවා මෙසේ තම ...

Read More »

විශ්වාසභංග ගේන්න ඕන විජේදාසට නෙමෙයි ජනාධිපතිතුමාටයි

Udaya-Gammanpila_14_08_2017

නීතිපතිවරයා පත් කරන්නවත් අස් කරන්නවත් තනතුරට කෙනෙකු නිර්දේශ කරන්න වත් අධිකරණ ඇමතිට බලයක් නැති නම් නීතිපති දෙපාර්තමේන්තුවේ කාර්යක්ෂමතාවය පිළිබඳ අධිකරණ ඇමතිට විශ්වාසභංග ගෙන ඒමට හැකිවන්නේ කෙසේදැයි පාර්ලිම්මෙන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා ප්‍රශ්න කරනවා. අද (14) පිවිතුරු හෙළ උරුමය විසින් කැදවනු ලැබූ මාධ්‍ය ...

Read More »