ක්‍රීඩා පුවත්

උඩ පන්දුවක් රකින්න ගිය කුසල් ජනිත් අබාධයකට ලක්ව රෝහලට

846232ffb0d02c5f9ec8ab045dd815ca34b5be2d

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනයේ පන්දු රකිමින් සිටි කුසල් ජනිත් පෙරේරා ආබාධයකට ලක්ව රෝහල් ගත කර තිබේ. මේ අනතුර සිදුවී ඇත්තේ උඩපන්දුවක් රැක ගැනීමට යෑමේදීය. අනතුරට ලක්වීමෙන් පසු ගිලන් රථයකින් රෝහල ...

Read More »

මදීනා ඉස්ලාමීය විශ්ව විද්‍යාල ලෝක ශුරතා කුසලානය ශ්‍රී ලංකාවට

5

මෙවර මදීනා ඉස්ලාමීය විශ්ව විද්‍යාලයේ රටවල් 06ක සහභාගිත්වයෙන් (ඉන්දියාව, පාකිස්තානය, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, නේපාලය, ඇෆ්ගනිස්තානය) පැවැත්වූ ලෝක කුසලාන තරඟාවලියේ අවසන් මහා තරඟය ඉකුත් 2017-12-02 දින ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර ඉතාමත් උත්කර්ෂමත් අන්දමින් පැවැත්වුණු අතර ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තාන කණ්ඩායම ...

Read More »

සනත් ජයසූරිය ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව ඉල්ලා අස්වේ

SANATH_JAYASURIYA

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති සනත් ජයසූරිය, රංජිත් මදුරසිංහ, රුමේෂ් කලුවිතාරන, අසංක ගුරුසිංහ, එරික් උපශාන්ත යන සාමාජිකයින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත. මෙම පිරිසේ අත්සන්වලින් යුත් ඒකාබද්ධ ලිපියක් ක්‍රීඩා අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මහතා වෙත භාර දෙමින් මෙම තීරණය ...

Read More »

ක්‍රිකට් තේරීම් කමිටුවට මාස 6 ක සේවා දිගුවක්

Cricket_20_10

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවට මාස 6 ක සේවා දිගුවක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යංශය තීරණය කර තිබේනවා. අද (04) ප්‍රකාශයට පත්කළ එම තීරණය අනුව දෙසැම්බර් 31 වනදා දක්වා සනත් ජයසූරියගේ ප්‍රධානත්වයෙන් යුතු තේරීම් කමිටුව කටයුතු කරනු ඇත. සනත් ජයසූරිය තේරීම් කමිටු ...

Read More »

ක්‍රීඩා ඇමති ආසියානු මළල ක්‍රීඩා උළෙල සඳහා සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම හමුවෙයි

DAYASIRI

ක්‍රීඩා අමාත්‍ය්‍ය දයාසිරි ජයසේකර මහතා ආසියානු මළල ක්‍රීඩා උළෙල නියෝජනය කරන ශ්‍රී ලංකා කණ්ඩායම අද (14) දින හමුවිය. ශ්‍රී ලංකා මළල ක්‍රීඩා කණ්ඩායම මේවන විට කොළඹ 07 ටොරින්ටන් ක්‍රීඩාංගනයේ පුහුණුවීම් ආරම්භ කර ඇති අතර උදෑසන පුහුණු සැසිය අතරතුරදී මෙම හමුව ...

Read More »

සුසන්තිකාගේ කතා ගැන ක්‍රීඩා අමාත්‍යාංශයෙන් නිවේදනයක්

SUSANTHIKA

තමන් යම් ආර්ථික අපහසුතාවක පසුවේ නම් සුසන්තිකා ජයසිංහ මහත්මිය විසින් කළ යුතුව ඇත්තේ තම පදක්කම වෙන්දේසි කිරීම නොව, රජය විසින් ඇය වෙත ලබාදුන් තනතුරට අදාළ අවශ්‍යතා සම්පූර්ණ කර ඉන් ගෞරවන්විත වැටුපක් ද ලබමින් ක‍්‍රීඩාවටත් මවුබිමටත් ලබාදිය යුතු සේවය නොපැකිළිව ලබාදීමයි. ...

Read More »

ග්‍රාමීය දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාතික හා ජාත්‍යන්තර මට්ටමට ගෙන එම සදහා වයඹ පළාත් ක්‍රීඩා සංකීර්ණය

WAYABA_L

ග්‍රාමීය දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ සදහා දොරගුළු විවර කරමින් පළාත් මට්ටමින් ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම යටතේ ඉදි කිරීමට යෝජිත වයඹ පළාත් ක්‍රීඩා සංකීර්ණයේ පළමු අදියර යටතේ · රුපියල් මිලියන 175 ක වියදමින් ගෘහස්ථ ක්‍රීඩාගාරය, · ...

Read More »

ජනපති ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම, ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිළධාරින් හමුවෙයි

MS_CRA

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් ක්‍රීඩකයින් සහ ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිළධාරින් පිරිසක් ඊයේ (02) පස්වරුවේ කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවුනා. පැමිණ සිටි පිරිස වෙත රාත්‍රී භෝජන සංග්‍රහයක් පිරිනැමූ ජනාධිපතිවරයා 2016 සහ 2017 වසර තුළ පැවති ක්‍රිකට් තරඟවලදී ...

Read More »

ශ්‍රි ලංකා ක්‍රිකට් 2016 ශුද්ධ ආදායම් වර්ධනය මිලියන 400 ක්

SL_CR

අපි 2016 රුපියල් මිලියන 200 ක් අතිරික්තයකින් අවසන් කිරීමට ලැබීම ගැන මම සතුටු වෙනවා. කෙසේ වෙතත් මෙය එක් රැයකින් සිදු කළේ නැත. එහි සාමූහික ශක්තිය හා අප වෙත තබා ඇති ජනතාව විශ්වාසය ගැබිවි තිබෙන බව ශ්‍රි ලංකා ක්‍රිකට් සංගමයේ සභාපති ...

Read More »

බටහිර ආසියානු බේස්බෝල් ශූරතාව ශ්‍රී ලංකාවට

Besboall

පාකිස්තානයේ පැවැත්වෙන ආසියානු බේස්බොල් ශූරතාවලියේ රන් පදක්කම ප්‍රබල පාකිස්තානු කණ්ඩායම පරදා 4 ට 2 ක් ලෙස ජය ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. අවසන් පූර්ව වටයේදී ශ්‍රී ලංකා කණ්ඩායම නේපාල කණ්ඩායම සමඟ තරඟ වැදුනු අතර 11 ට 0 ලෙස එම තරඟය ...

Read More »