ක්‍රීඩා පුවත්

දිගන ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් කඩිනම් කරන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරිය උපදෙස් දෙයි

NILUKA+_DIGANA

මධ්‍යම පළාතේ විශාලතම හා අංග සම්පූර්ණම වන දිගන ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් කඩිනම් කරන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය අදාල අංශ වෙත උපදෙස් දුන්නාය. වසර කිහිපයක් තිස්සේ ඉදිකිරීම් ප්‍රමාද වෙමින් පවතින මෙම ක්‍රීඩාංගණය මෙම වර්ෂයේදී ජනතා අයිතියට පත් කළ යුතු ...

Read More »

ක්‍රිඩාවෙන් මව් රටට ගෙනා කීර්තියට උපහාර පිදේ

Sport_N

ඕස්ට්‍රේලියාවේ, පර්ත් නගරයේදී රටවල් 108 ක සහභාගීත්වයෙන් පසුගියදා පැවති ප්‍රවීනයන්ගේ මලල ක්‍රීඩා උළෙලේදී මිටිය විසිකිරීමේ තරගය සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ  ප්‍රවීන ක්‍රීඩිකා, ආර්.එම්.සිසි කුමාරි මහත්මියට උපහාර පිදීමේ උත්සවයක් අඹගමුව ප්‍රාදේශිය ලේකම්, ආර්.පී.ජී. සුමණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් එම ලේකම් ...

Read More »

මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙල ජාතීන් අතර සමගිය, සහජීවනය ඇතිකරන ලොකු තෝතැන්නක් වුනා

DAYASIRI_SPO

යාපනය දොරෙඅප්පා ක්‍රීඩාංගණයේ මෙවර පැවති 42 වන ජාතික මහා ක්‍රීඩා උළෙල පළාත් 09 ම එකතු වී සමගියෙන් හා සහජීවනයෙන් ක්‍රීඩා කළ අතර, උතුර දකුණ යා කරමින් රටතුල සමගිය හා සහජීවනය ඇති කරන ලොකු තෝතැන්නක් වුනා යැයි ක්‍රීඩා අමාත්‍ය නීතිඥ දයාසිරි ...

Read More »

තව වසර 8 කින් ඔලිම්පික් පදක්කමක්! ක්‍රීඩා සංවර්ධන වැඩසටහන ඇරඹේ

DAYASIRIJJ

ශ්‍රී ලංකා ධජය යටතේ හැදෙන දරුවන් තව වසර 8 කින් ඔලිම්පික් පදක්කමක් ගේන වැඩසටහන තමයි මේ ආරම්භ කළේ යැයි ක්‍රීඩා අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මහතා පවසනවා. අද (24) වන දින අරලියගහ මන්දිරයේදී පැවති ජාතික ක්‍රීඩා සංවර්ධන වැඩසටහන ආරම්භ කිරීමේ උත්සව ...

Read More »

ක්‍රීඩාව නගා සිටුවීම සදහා විශාල ශක්තියක් අයවැයෙන් ලැබුනා

CAROME

මෙවර අය වැය තුලින් ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව නගා සිටුවීම සදහා විශාල ශක්තියක් රජය විසින් ක්‍රීඩා අමාත්‍යාංශය වෙත ලබා දීලා තිබෙනවා. විශේෂයෙන් මීලග වර්ෂය වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යාංශයට අපේ ගරු මුදල් ඇමතිතුමා මිලියන 4300 කට අමතරව තවත් රුපියල් මිලියන 1750 ක් ලබා ...

Read More »

ලකුණකට රුපියල් කීයද? කඩුල්ලකට රුපියල් කීයද?…මේ කරන්නේ ක්‍රීඩාව නෙවෙයි සූදුවක්…

Arjuna_ranathunga_D

ක්‍රීඩකයකුට කියනවා නම් තමන්ගේ රට නියෝජනය කරලා ටෙස්ට් තරගයක් දින්නම වැඩියෙන් මුදල් දෙනවා කියලා ඒක අනුමත කරන්න බැරි බව හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසනවා. වරාය සහ නාවික අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවැති වෙබ් සහ දෙමළ මාධ්‍යවේදීන්ගේ හමුවට එක්වෙමින් අමාත්‍යවරයා සදහන් කළේ ද ...

Read More »

කදුකරයේ පා පාන්දුවට හොද කලක්

FOOT_BALL

කදුකරයේ බිම්මට්ටමේ යොවුන් පාපන්දු ක්‍රිඩකයින්ගේ දක්ෂතාවයන් ඉහල නැංවිමට ශ්‍රි ලංකා පා පාන්දු සම්මේලනය පියවර ගෙන තිබේ.ඒ අනුව ශ්‍රි ලංකා පාපාන්දු සම්මේලනයට අනුබද්ධ එක්සත් රාජධානියේ පාපන්දු නියෝජිත ඒකකය මගින් විශේෂ අධාරයක් ලෙස පාපන්දු ක්‍රිඩා උපකරණ රැසක් ප්‍රධානය කිරිම ඉකුත් 29 වන ...

Read More »

ලෝක ප්‍රවීනයන්ගේ මලල ක්‍රිඩා උළෙලට මංගලිකා සිසිකුමාරිත්

Aiaira_kumari

ඕස්ට්‍රේලියාවේ “පර්ත්” නුවරදී පැවැත්වෙන මෙවර ලෝක ප්‍රවීනයන්ගේ මලල ක්‍රිඩා උළෙල සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ, අඹගමුව ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශයේ, මස්කෙළියේ පදිංචි, ප්‍රවීන මලල ක්‍රීඩිකා ආර්.එම්.මංගලිකා සිසිකුමාරි මහත්මිය සහභාගී වීමට නියමිතය. මෙම මස (26) වෙනි දින සිට නොවැම්බර් ...

Read More »

ඉතා ක්‍රමාණුකූල විදියට අපි අපේ රටේ ක්‍රීඩාව ඉහල තැනකට ගේන්න අඩිතාලම දාලා තියෙන්නේ

DAYASIRI_JJ

  මම සුසන්තිකා ජයසිංහ මහත්මියට නියෝග කලා ඔලිම්පික් පුහුණු සංචිතයක්, ආසියාණු පුහුණු සංචිතයක් හා ජාතික පුහුණු සංචිතයක් හදන්න කියලා. ඒ සියළු දෙනා අමාත්‍යාංශය විදියට අපි බලා ගන්නවා. ඉතා ක්‍රමාණුකූල විදියට අපි අපේ රටේ ක්‍රීඩාව ඉහල තැනකට ගේන්න අඩිතාලම දාලා තියෙන්නේ ...

Read More »

අපි පුළුවන් තරම් ක්‍රීඩකයින්ට අවස්ථාව දෙන්න ඕනෑ

SPORT_VINA_D

මෙවර වියට්නාමයේ පැවැත්වෙන 5 වන ආසියානු වෙරළ ක්‍රීඩා තරගාවලිය අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඉතා වැදගත් ක්‍රීඩා උළෙලක් වෙනවා. දක්ෂතාවලින් පරිපූර්ණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිටින කණ්ඩායම් රැසක් මෙවර තරඟාවලිය සදහා අපි ඉදිරිපත් කරන බව ක්‍රීඩා අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මහතා පවසනවා.ක්‍රීඩා අමාත්‍යවරයා මේ ...

Read More »