ක්‍රීඩා පුවත්

maxwell තාක්ෂණය අතින් දුර්වලම පිතිකරුවෙක්

MAXWEEL

නිමාවූ විස්සයි විස්ස තරගයේදී ඕස්ට්‍රේලියානු ක්‍රීඩක මැක්ස්වෙල්ගේ විශිෂ්ට ලකුණු රැස් කිරීමට හේතු වූයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දුර්වල සැලසුම් බව හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අර්ජුන රණතුංග පවසයි. සේව් ස්පෝර්ට්ස් ක්‍රීඩා සංවිධානය ඉදිරිපත් කළ සේව් ද ස්පෝර්ට්ස් මාසික ක්‍රීඩා සංවාදයට එක් වෙමින් ...

Read More »

ආබාධිත වුවත් ඔහු නියම සෙබළෙක්

Men's-Javelin-Throw---F46

රියෝ ද ජැනයිරෝ පැරා ඔලිම්පික් තරගාවලියේ දී හෙල්ල විසි කිරීමෙන් ශ්‍රී ලංකාවේ ආබාධිත සෙබළකු වන දිනේෂ් ප්‍රියන්ත හේරත් (30) ලෝකඩ පදක්කම දිනා ගත්තා.ඒ Men’s Javelin Throw – F46 Final කාණ්ඩය යටතේ  මීටර් 58.23ක් දුරට ඔහු හෙල්ල විසි කිරීමෙන්. ඉන්දියාවේ දේවේන්ද්‍ර ධහරියා ...

Read More »

පැරා ඔලිම්පික් පදක්කම නුලේන් ගිලිහේ

Athletics

රියෝ පැරා ඔලිම්පික් කී‍්‍රඩා උළලේ ටී 42, 47 කාණ්ඩයේ මීටර් සියය පිරිමි සහාය දිවීමේ ඉසව්වෙන් 4 වන ස්ථනය දිනා ගැනීමට ශී‍්‍ර ලංකාව සමත් වුනා. මෙම තරගය සදහා උපුල් ඉන්දික චූලදාස, දිනේෂ් පි‍්‍රයන්ත හේරත්, අනිල් ප‍්‍රසන්න ජයලත් සහ අජිත් ප‍්‍රසන්න කුමාර ...

Read More »

කී‍්‍රඩා අමාත්‍යාංශයේ වසරක ප‍්‍රගතිය සමරයි

Sport_D

කී‍්‍රඩා අමාත්‍යාංශයේ වසරක ප‍්‍රගතිය හා ඉදිරි දැක්ම පිළිබඳව සමාලෝචනය සමගින් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් හා පුහුණුකරුවන් ඇගයීමේ උත්සවයක් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (07) පෙරවරුවේ කී‍්‍රඩා අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේ දී පැවැත්විණි. කී‍්‍රඩා අමාත්‍යාංශයේ නව ශ‍්‍රවණාගාරය “ඩන්කන් වයිටි” ශ‍්‍රවණාගාරය ලෙස නම් කිරීම ද ...

Read More »

එක්දින තරගාවලිය 4ට1ක් ලෙස ඔස්ට්‍රේලියාවට

AUSSIS

සංචාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම සහ ශ්‍රි ලංකා කණ්ඩායම අතර අද පැවති තරගයෙන් ඕස්ට්‍රේලියා කණ්ඩායම මීට සුළු මෙහොතකට පෙර කඩුලු 05ක ජයක් වාර්තා කිරීමට සමත් විය.තරගය අවසන් වන විට ඕස්ට්‍රේලියා කණ්ඩායමට තවත් පන්දු 42ක් ඉතිරි විය. පන්දුවට පහරදීමේදී ඩේව්ඩ් වෝනර් ලබාගත් ලකුණු ...

Read More »

ඩිලෂාන් යනු තරගයක් වෙනස් කිරීමට හැකි ක්‍රීඩකයෙක්

Arjuna_Dilshan_D

තිලකරත්න ඩිලෂාන් යනු තරගයක් වෙනස් කිරීමට හැකි ක්‍රීඩකයකු බව හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක, ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. අමාත්මේ‍යවරයා මේ  බව කියා සිටියේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව අද ප්‍රකාශ කළ තිලකරත්න ඩිල්ෂාන් ශ්‍රී ලංකා ක්‍රිකට් ...

Read More »

උන්නතාංශ ක්‍රීඩා දියුණුවට ඩොලර් මිලියන 80 ක්

N_DAYASIRI_D

නුවරඑළිය තුරග තරග පිටියේ අක්කර 125 ක පමණ භූමි ප්‍රමාණය ප්‍රංශ රජ‍යෙන් ලැබී ඇති ඩොලර් මිලියන 80 ක ආධාර මත සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසිය. නුවරඑළිය, තුරග තරග පිටියේදී පෙරේදා (20) පෙරවරුවේ පැවති තුරග ...

Read More »

ඔලිම්පික් ටිකට් හොරට විකිණු අයර්ලන්ත NOC සභාපති

Rio_TI

යුරෝපා ඔලිම්පික් කමිටු ප්‍රධානියා ලෙසද අයර්ලන්ත ඔලිම්පික් කමිටුවේ සභාපතිවරයා ලෙසද කටයුතු කරන අයර්ලන්ත ජාතික පැට්‍රික් හිකී නීති විරෝධී ලෙස ඔලිම්පික් ක්‍රීඩා ටිකට් අලෙවිකිරීමට ලබාදුන්නා යැයි සැකපිට බ්‍රසීල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව බ්‍රසීල මාධ්‍ය වාර්තා කරනවා. ක්‍රීඩා නරඹන්නන් හට ...

Read More »

නිලුක තවත් පියවරක් ඉදිරියට

Niluka_karunara

බැඩ්මින්ටන් පිරිමි කේවල බී කාණ්ඩයේ ශ්‍රී ලංකා ක්‍රීඩක නිලුක කරුණාරත්නගේ තුන්වන තරඟය (13) ඊයේ පැවතුනා. ඒ ලෝක බැඩ්මින්ටන් ශ්‍රේණිගත කිරීමේ 58 වන ස්ථානයේ සිටි පෝලන්ත ජාතික ඒඩ් ගේන්ඩල්කෝ සමගයි. නිලුක කරුණාරත්න ලෝක බැඩ්මින්ටන් ශ්‍රේණිගත කිරීමේ 93 වන ස්ථානයේ පසුවුණා. නිලුක ...

Read More »

වේගවත් මිනිසා උසේන් බෝල්ට්

USAIN_B_100

තවමත් ලෝකයේ වේගවත් මිනිසා තමන් බව අද උසේන් බෝල්ට් තහවුරු කර සිටියා. ඒ කාගෙත් අවධානය යොමුවි තිබු රියෝ ඔලිම්පික් උළලේ මීටර් 100 අවසන් තරඟය තත්පර 09.80ක කාලයක් වාර්තා කරමින් රන් පදක්කම දිනා ගනිමින්. ඒ අනුව 2008 වසරේ සිට තමන් රුකගත් ...

Read More »