ක්‍රීඩා පුවත්

ශ්‍රී ලංකාව පළඟ ශූරතාව දිනයි

rugby

හොංකොංහි පැවැති ආසියානු පාසල් අවු. 18න් පහළ සත් සාමාජික රග්බි තරගාවලියේ පළඟ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී තිබේ. තරගාවලියේ දෙවැනි දිනය වූ ඊයේ (24දා) පැවැති සිංග්පූරුව ලකුණු 33-7කින් පරාජය කරමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පළඟ ශූරතාව දිනාගෙන තිබේ. ඊයේ ...

Read More »

රුසියාවට ඔලිම්පික් වරම් හිමිවෙයි

8519bbcf8740667b93f4f6f354e3fc8a_L

මෙවර රියෝ නගරයේ දී පැවැත්වීමට නියමිත ඔලිම්පික් උළෙල නියෝජනය කිරීමට රුසියාවට පනවා තිබූ තහනම ඉවත් කිරීමට ජගත් ඔලිම්පික් කමිටුව තීරණය කර තිබේ. ඒ ඊයේ (24) අදාළ තහනම සම්බන්ධයෙන් රුසියානු ඔලිම්පික් කමිටු බලධාරින් ඉදිරිපත් කර තිබූ අභියාචනය සලකා බැලීමෙන් පසුවය. එම ...

Read More »

චෝදනාවලින් අනූෂ සමරනායක නිදහස්

DSC_0020-crop-300x219

තරග පාවා දීමේ සිද්ධීන්ට සම්බන්ධ බවට චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලංකා හිටපු වේග පන්දු යවන පුහුණුකරු අනූෂ සමරනායක මහතා නිදොස් කොට නිදහස් කිරීමට අයි.සී.සී හෙවත් ජගත් ක්‍රිකට් කවුන්සලය තීරණය කර තිබෙනවා. ඔහු සම්බන්ධයෙන් ජගත් ක්‍රිකට් කවුන්සලය සිදු කළ පරීක්ෂණයෙන් ...

Read More »

වසර 82ට පසු වයස්ගතම ටෙස්ට් ශතකය මිස්බාගෙන්

Screen Shot 2016-07-15 at 12.15.09 PM

ටෙස්ට් ක්‍රිකට් පිටියේ වසර 82කට පසුව වයස්ගතම ක්‍රීඩකයෙක් වාර්තා කළ ශතකයට හිමිකම් කීමට පාකිස්තාන නායක මිස්බා උල් හක් ඊයේ සමත්විය.ඒ සත්කාරක එංගලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු දිනයේදී ශතකයක් වාර්තා කරමිනි. ඔහු ශතකය වාර්තා කරන විට ඔහුගේ වයස ...

Read More »